මාදම්පේ කොහු කම්හලක් ගිනි ගනී...........

Jul 7, 2010
102
4
0
Nugegoda
මාදම්පේ කොහු කම්හලක් ගිනි ගනී...........

:shocked::shocked::shocked::shocked:

මාදම්පේ ප්‍රදෙAශයේ පිහිටි කොහු කර්මාන්ත ශාලාවක අද උදෑසන ගින්නක් ඇති වුණා. ගින්න පැතිර යාම පාලනය කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කරන්නේ. ගින්නට හසු වී තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල් ගත කර තිඛෙනවා. ගින්න නිවා දැමීම සඳහා පොලිසිය, යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් දැඩි උත්සහයක නිරත වුණා. ගිනි නිවීම් රථ ප්‍රදේශයේ නොමැති වීම නිසා ගැටලූවක් මතු වූ බවයි නෙත් ඩේ ටයිම් නිවුස් පුත්තලම වාර්තාකරු කියා සිටියේ.

වැඩි විස්තර...


http://www.nethfm.com/site/fire_on_factory_in_Madampe-1--526.html
 
Last edited: