27 දා සිට බස් ගාස්තු ඉහළට

Jul 7, 2010
102
4
0
Nugegoda
27 දා සිට බස් ගාස්තු ඉහළට

110620040652bus%20fee.jpg


http://www.***.com/site/bus_fair_will_be_increased-1--498.html


පෞද්ගලික බස් ගාස්තු ලබන 27 වැනිදා සිට ඉහළ දමන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා. එහි ජ්‍යෙෂAඨ ප්‍රකාශකයෙකු පැවසුවේ අවම බස් ගාස්තුව රුපියල් 7ක් දක්වා ඉහළ නැංවීමට තීරණය වී ඇති බවයි. ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් පෞද්ගලික බස් සංගම් සහ අමාත්‍යංශ බලධාරීන් අතර ලබන 23 දා සාකච්ඡාවක්ද පැවැත්වෙනවා. ඉන්ධන ඇතුළු අනෙකුත් සාධක කිහිපයක මිල ඉහළ යාම හේතුවෙන් ගාස්තු සංශෝධනය කෙරෙහි ප්‍රවාහන අමාත්‍යංශයේ අවධානය යොමුව යොමු වුණා. ඒ පිළිබඳව අමාත්‍යංශය පුළුල් අධ්‍යයනයක් කළ බවයි එහි ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ.