1. Thun Kattuwa

    උතුවන්කන්දෙන් මාවුස්සාකැලේට

    වැඩිය නෙමේ පොඩ්ඩක් හිතුවනම් පරිසරය ගැන අපද්‍රව්‍ය දාල එන එක නතරවෙනවා. අමාරු දෙයක් නෙමේ. හිතන විදිය තමා වෙනස් කරගන්න ඕනේ. ස්තුති මචං. මේ විදියට හිතනවා කියන්නේ උබත් හොඳ කෙනෙක්. ජය වේවා!!
  2. Thun Kattuwa

    උතුවන්කන්දෙන් මාවුස්සාකැලේට

    ටන්කු වේවා comment එකට. අනිවා ඊළඟ එකත් දානවා. ජය වේවා!!
  3. Thun Kattuwa

    උතුවන්කන්දෙන් මාවුස්සාකැලේට

    නෙට් එකේ පොඩ්ඩක් සැරි සැරුවම හොයා ගන්න පුළුවන් මචන්. හැබැයි ඇත්තම කිව්වොත් බෝ ඇල්ලනම් අහම්බෙන් සෙට් වුනේ..
  4. Thun Kattuwa

    උතුවන්කන්දෙන් මාවුස්සාකැලේට

    පන්නිපිටියේ නේන්නං.. උබ පන්නිපිටියේ කොහෙද? මම කියන්නම්කො ආයේ යනකොට..
  5. Thun Kattuwa

    උතුවන්කන්දෙන් මාවුස්සාකැලේට

    සතියක් දෙන්න.. මම දාන්නම්.. සොරි වෙන්න ඕනේ පරක්කු වුනාට
  6. Thun Kattuwa

    උතුවන්කන්දෙන් මාවුස්සාකැලේට

    comment එක දැම්මට ඔයාටත් පිං
  7. Thun Kattuwa

    උතුවන්කන්දෙන් මාවුස්සාකැලේට

    මචං ගොඩක් ස්තූතීයි කමෙන්ට් එකට. ඕගොල්ලොන්ගේ වචන අපිට හැමදාම හයියක්. ලඟදි ආයෙත් hike එකක් ගියා කුමාරත් එක්ක. ඇත්තෙන්ම මෙහෙම දිරිමත් කරනවට උඹටත් පිං.. ජයවේවා!!
  8. Thun Kattuwa

    උතුවන්කන්දෙන් මාවුස්සාකැලේට

    comment එකට ස්තුති. ජය වේවා!!
  9. Thun Kattuwa

    උතුවන්කන්දෙන් මාවුස්සාකැලේට

    ගොඩක් ස්තුති මචං comment එකට. මචං අපි ගොඩක් වෙලාවට වෙන කවුරුහරි බිම දාලා ගිය බෑග්, බෝතල් දැක්කත් අපේ මලු වල ඔබන් එනවා. :)

    No contents