1. Thun Kattuwa

    හපුතලේ - ඇල්ල bike චාරිකාව

    ස්තුති මචං
  2. Thun Kattuwa

    හපුතලේ - ඇල්ල bike චාරිකාව

    ඔව් ඒක ඇත්ත. මම පුළුවන් තරම් විස්තර ඇතුව දාන්නම් මචං ඊළඟ ඒවා
  3. Thun Kattuwa

    මාලිබොඩ පාරෙන් ශ්‍රී පාදයට

    බුදු සරණයි මචං
  4. Thun Kattuwa

    මාලිබොඩ පාරෙන් ශ්‍රී පාදයට

    තෙරුවන් සරණින් ගිහින් එන්න මචං
  5. Thun Kattuwa

    මාලිබොඩ පාරෙන් ශ්‍රී පාදයට

    එක පාරක් හොඳටම බය වුණා. යන තැනක් තිබ්බේම නෑ. අන්තිමට හොයල හොයලා පාරක් හම්බුනා. කොහොමහරි ඇවිත් එරත්න පාරට වැටුනා මචං
  6. Thun Kattuwa

    උතුවන්කන්දෙන් මාවුස්සාකැලේට

    ලක්ෂපාන ඇල්ලේ පැයක් විතර ගතකරපු අපි අපේ ඊළඟ නැවතුම වුන මාවුස්සාකැලේ ජලාශය බලා පිටත් වුණා. දුර ප්‍රමාණය ගත්තොත් 12km විතර. ලක්ෂපානෙන් පිටත් වුන අපි මස්කෙළිය පැත්තට ගමන් කලා. පස්සේ ශ්‍රී පාද පාරට හැරුණු අපි මාවුස්සාකැලේ ජලාශය ලඟට එනකොට 2.30 විතර වුණා. මාවුස්සාකැලේ ජලාශය සහ අවට වැව...
  7. Thun Kattuwa

    උතුවන්කන්දෙන් මාවුස්සාකැලේට

    එතනින් එහාට යන්න තැනක් නැති නිසා කන්දේ අනික් පැත්තට අපි ගමන් කලා. කෙලවරට කලින් අම්බලමක් වගේම පොඩි තොරණක් මගදී හමුවෙනවා. දවල් කෑම කන්න අපි එතන තොර ගත්තා. මම හිතන්නේ මම ජීවිතේට කාපු රසම පරිප්පු හොද්ද තමයි ඒ. කොච්චි මිරිස් දාලා හදලා තිබුන හොද්දේ රස වචනෙන් කියන්න බැහැ. කෑමෙන් පස්සේ අපි...
  8. Thun Kattuwa

    උතුවන්කන්දෙන් මාවුස්සාකැලේට

    උතුවන්කන්දෙන් මාවුස්සාකැලේට UckVgBui9H4 කොයිතරම් හොඳින් සංවිධානය කරලත් යන්න නොලැබෙන ට්‍රිප් අතර, ගිහිල්ලත් අවශ්‍ය දේ අවශ්‍ය විදියට බලා කියා ගන්න නොලැබෙන ට්‍රිප් අතර, හිතපු තරම් සාර්ථක නොවුණු ට්‍රිප් අතර, හිතුවටත් වඩා සාර්ථක වුන ට්‍රිප් එකක් යන්න ලැබෙනවා කියන්නේ ඇත්තටම වාසනාවක්. ඉතිං මම ගොඩක්...
  9. Thun Kattuwa

    හපුතලේ - ඇල්ල bike චාරිකාව

    හරිම දුක කාරණයක් ඕක. මෙහෙම ගමනක් යන එකට වඩා බොන එක ලොකු යාලුවෝ මටත් ඉන්නවා. අපි ට්‍රිප් එකක් ගිහින් ඇවිත් ෆොටෝ දැම්මම හැමතිස්සෙම කියනවා ඊළඟ එකටනම් එනවමයි කියලා. කථා කලාම එන්නේ නෑ. හැබැයි බොන්න නම් එක පයින්. ගොඩක් ස්තුති මචං comment එකට. ලංකාවට ආපු දවසක හොඳ චාරිකාවක් යන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා...

    No contents