Ade supiri thamai. Kohenda ban mew hoya gaththe. mehema than tiynewa kiyala.
Map ekakuth dapanko.
නෙට් එකේ පොඩ්ඩක් සැරි සැරුවම හොයා ගන්න පුළුවන් මචන්. හැබැයි ඇත්තම කිව්වොත් බෝ ඇල්ලනම් අහම්බෙන් සෙට් වුනේ..
Ade supiri thamai. Kohenda ban mew hoya gaththe. mehema than tiynewa kiyala.
Map ekakuth dapanko.
අඩෝ නියමයි බන්.සිරාවටම.ෆට්ට යකෝ. ඉරිසියා හිතුනා බොල.එල මචන් ජයවේවා.ඊලග එකත් දාපන් මචෝ.ජය.
උඹේ වචන ටික දැක්කාමත් හිත පිරුණා..
ගොඩක් අය ඔය වගේ තැන්වල සුන්දරත්වේ වින්ඳට ඒවා ඒ විදිහටම ඉතිරි කරලා එනවා අඩුයි..ලේසියට කන බොන දේවල් වල ඉතිරි වෙන ප්ලාස්ටික් පොළිතින් එහෙම අත ඇරලා දාලා එනවා..
ඒ අතින් උඹල නියම සෙට් එකක්..
තව තවත් මේ වගේ හැම තැනකම යන්න ලැබෙන්න කියලා ප්රාර්තනා කරනව..
මෙහෙම තැන් තියනවද කියලවත් දැනගෙන හිටියෙ නෑ මචන්. බොහොම ස්තූතියි. හැම එකකටම යන්න බැරිවෙයි. ඒත් පුලුවන් තරම් ප්රමාණෙක අනීවා යනවා නිවාඩුවක් ලැබුනම. බොහොම ස්තූතියි.![]()
Patta
ela!
niyamai niyamai
bump
elazzzzzzz
pattaaa mchn
Patta
ela!
niyamai niyamai
bump
elazzzzzzz
pattaaa mchn
Nice machan...if you plan yo come again take me as your translator Tamil to Sinhala -Sinhala to Tamil
නියමයි.
සෑහෙන වෙලාවක් අරන් කරලා තියෙනවා.
ඔක්කෝම එකින් එක බැළුවා හරිම ලස්සනයි.
මචං මේ යන්න ඕව තැන් එතකොට පාරවල් දැනගත්තේ කොහොමද ?
ඔයාලා සෑහෙන දිහාවල් ප්රමානයක් cover කරලා තියෙනවා.
Good post.
+8