ජේවීපී එක නැති කරේ විමල් වීරවංශ :lol: ඊට පස්සේ උං ජේවීපී එක කඩපු තරහට මහින්දයාගෙන් වෛර පිරිමහන්න යුද්ධෙ කාලෙ ආණ්ඩුවේ කකුලෙන් ඇදලා මිනිස්සුන්ට තවත් අප්පිරිය උනා. අන්තිමේදි ෆොන්සේකා මහත්මයාව විකුණලා පරණ මඩ ටිකක් සෝදාගත්තා. දැං ඒ මනුස්සයා වෙනුවෙන් ඇක්ටිව් වැඩ කරන එකෙක්වත් නැහැ. එහෙම එකෙක්...