චන්ද්‍රිකාවක් සිකුරාදා පොළවට වැටෙනවා, වැ
ටොන් 6.5 ක් බරැති ක්‍රියාවිරහිතව ඇති චන්ද්‍රිකාවක් සිකුරාදා පෘථිවිය මත කඩාවැටෙනු ඇතැයි නාසා විද්‍යාඥයෝ පවසති. මේ හේතුවෙන් පතිතවන සුන් බුන් කවර ස්ථානයකට පතිතවනු ඇතැයි නිශ්චිතව නිගමනය කළ නොහැකි බවද විද්‍යාඥයන් තවදුරටත් පවසා ඇත.
මෙම චන්ද්‍රිකාව කක්ෂගතකර ඇත්තේ 1991 අභ්‍යාවකාශ ගමනේදීයි. එය වසර 14 ක් තුළ ක්‍රියාත්මක විය. ඕසෝන් ස්ථරය සහ වායුගෝලයේ ඇති සෙසු රසායන ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු මෙම චන්ද්‍රිකාව එක්රැස් කරමින් සිටි බව සඳහන්ය.

මොරටුවට වැටෙන්නේ...