1. A

    Oneplus 5T vs Pixel 2 XL vs S8 vs iPhone 8 Battery Charging Speed Test!

    එපා නම් උනේ නෑ බන්, 4s එකේ ඉඳලම iphone තමා use කලේ. pixel 2 xl එකට යන්න ප්‍රධාන හේතුව cam එක. අනිත් එක වෙනසකත් එක්ක android වලට යන්න හිතුන.
  2. A

    iPhone

    උඹම අහනවා මොකක්ද හොඳ කියල, සල්ලි නැත්නම් compare කරල වැඩක් නෑනෙ. මම උඹ නම් සල්ලි ටිකක් සෙට් කරන pixel 2 xl එකක් ගන්නව.
  3. A

    Oneplus 5T vs Pixel 2 XL vs S8 vs iPhone 8 Battery Charging Speed Test!

    pixel 2 XL ලංකාවෙ ගන්න නෑනෙ තාම. ආපු ගමන් iphone එක දීල ගන්නව එකක්
  4. A

    Awurudu 10kata passe Samawa Gatta

    සිරාවට. මටත් ඔහොමම සීන් එකක් උනා, හැබැයි මමනම් දුන්න පකයට ඉස්කෝලෙන් අයින් වෙලා අවුරුදු 4 පස්සෙ. දතට වන්දි 50000 දෙන්න උනා හැබැයි හිතට දුක නෑ
  5. A

    iphone 7

    waterproof & dust resistant ලොකුවට hopes තියා ගන්න එපා. ඔය පොඩි වැස්සකට වගේ අවුලක් නැති උනාට under water photos එහෙම ගන්න බලාපොරොත්තු වෙනවනම් galaxy s8 එකකට පලයන්.
  6. A

    iPhone

    අලුතෙන් ගන්නවානම් ඉතින් 8 තමා.
  7. A

    iphone 7

    1.30 යන එකේ අලුතෙන්මනම් 8 එකට පලයන්.
  8. A

    iphone 7

    තේරුමක් නෑ. මමත් 7 එකක් use කරන්නෙ. 10 එකත් නෙමේ ඊළඟට එන එකට යන්න තමා හිතාගෙන ඉන්නෙ.
  9. A

    උපත් පාලන කොපු මැෂින්

    හොද වැඩක්. වැඩේ කරන්න පුළුවන් කොන්ඩම් එකක් ඉල්ලලන්න ලැජ්ජ සිංහලයෝනට මේක හොඳයි.
  10. A

    මැලේසියාවේ_ජීවත්_වෙන_කෙනෙක්_ඉන්නවද?

    මොනවද දැනගන්න ඕනෙ?
  11. A

    ටීචර්

    විභාගේ බල්ලට ගියාවේ.. හම්මේ ඉතින්
  12. A

    .::The Flash Season 4::.

    මේකත් ලඟදි ආපු පට්ටම ෂෝ එකක්. BJoRlWFde-I
  13. A

    LG V30+ WOW

    එළ මචං ඒක මම දැනගෙන හිටියෙ නෑ. ෆෝන් එකෙන් ඉතින් වීඩියෝ එකක් ගත්ත කාලයක් මතක නෑ මටනම්. වීඩියෝ වලට ෆෝන් එකක් ගන්නව කියන්නෙ අපරාදයක්නේ..
  14. A

    Wagon R Help.

    ලස්සනට තියන් ඉන්නනම් නෙමේ මමත් ගන්නෙ. පට්ට ගහන්න බලාගෙන. වැඩත් එක්ක වාහනයක් නැතුව අමාරුයි, දැනටත් එකක් රෙන්ට් එකට අරන් ඉන්නෙ. ඒකයි ඉක්මනට ගන්න බැලුවෙ.
  15. A

    Wagon R Help.

    ඒකත් ඇත්ත තමා ඒත් order කරල මාස 3 ඉන්න ඕනෙ කියල කිව්ව. අනික මම ගිහින් බලපු වෙලාවේ උන් ඔය කිව්වෙ ඒක premium hybrid කියල FZ එක නෙමේ කිව්ව. :baffled:
  16. A

    LG V30+ WOW

    අන්තිම ෆොටෝ එකනම් shape, අනිත් එව නම් quality මදි වගේ. එළ එළ අවුලක් නෑ අලුත් ෆෝන් එකක්නෙ. ඔකේ අර boot loop සීන් එක නෑනෙ
  17. A

    Wagon R Help.

    ඒක මම බැලුව මචං එකෙත් අර options ටික නෑ. :baffled:
  18. A

    LG V30+ WOW

    ඒ තරම් quality එකක් නෑ වගේ කැමරා එකේ. pixel එකේ කැම එක පට්ට\.
  19. A

    Wagon R Help.

    wagon r use කරන උන් පොඩ්ඩක් වරෙල්ල. මම Suzuki Wagon R Fx එකක් තමා ගන්න බැලුවෙ. මේක දැන් 2,750,000 වගේ ගන්න පුළුවන්. FZ එක 310000 වගේ වෙනව. මට දන්න එකෙක් කියපල්ලකො මේ දෙකේ තියන වෙනස්කම්. මම දන්න විදිහට heads up display radar brake push start උඹල දන්න වෙනස්කම් මොනවද කියල පොඩ්ඩක් කියපල්ල...
  20. A

    ආයෙත් පෙට්‍රල් නැද්ද?

    නිට්ටඹුවේ

    No contents