තේරුමක් නෑ. මමත් 7 එකක් use කරන්නෙ. 10 එකත් නෙමේ ඊළඟට එන එකට යන්න තමා හිතාගෙන ඉන්නෙ.

apple use karanne nam ne macho. hebai reviews balala tiyanwa ati wenakam.
oya deke wedi wenasak na ne.
8 ekanam godak aya kiyanne 7 ekema upgrade kiyala.
එලකිරි බොක්ක උබ කියන කතාව 100% ඇත්ත ඒකනේ මම ගන්න කලින් උබලගෙන් ඇහුවේ...
සිතූතියි සහෝ....
![]()

බොක්ක, උඹේ දැනුම් තේරුම් අනුව මට මේක කියපං
අලුතෙන් ගන්න එකෙක් 6s යන එකද 7 යන එකද හොඳ.
7 එක 1.30 යි 128 එක. 6s 64 එක 80-90 ක් වගේ වෙන්නෙ
අපරාදේ කියල හිතෙනවා අච්චර ගානක් පොන් එකකට වියදන් කරන එක![]()
හැබැයි 6s එක පරණ වැඩිද
ඇපල් පාවිච්චි කරලා නෑ. ඉතිං ඇපලක්ම තමා ගන්න ඕනෙ ඒ OS එක්ස්පිරියන්ස් එක ගන්න![]()

6s ekak aran ithuru salli walata apple watch ekak hari airpod ekak hari ganin
Oka aran back cover eka dammata passe 7 da 6s da hoyanna be bn..headphone jack ekath hambenawa ubata

බොක්ක, උඹේ දැනුම් තේරුම් අනුව මට මේක කියපං
අලුතෙන් ගන්න එකෙක් 6s යන එකද 7 යන එකද හොඳ.
7 එක 1.30 යි 128 එක. 6s 64 එක 80-90 ක් වගේ වෙන්නෙ
අපරාදේ කියල හිතෙනවා අච්චර ගානක් පොන් එකකට වියදන් කරන එක![]()
හැබැයි 6s එක පරණ වැඩිද
ඇපල් පාවිච්චි කරලා නෑ. ඉතිං ඇපලක්ම තමා ගන්න ඕනෙ ඒ OS එක්ස්පිරියන්ස් එක ගන්න![]()
එහමද බන් එහෙනම් 6S+ එක තව ටිකක් කල් පාවිච්චි කරනවා නේද බන්..
එලකිරි..
![]()

බොක්ක, උඹේ දැනුම් තේරුම් අනුව මට මේක කියපං
අලුතෙන් ගන්න එකෙක් 6s යන එකද 7 යන එකද හොඳ.
7 එක 1.30 යි 128 එක. 6s 64 එක 80-90 ක් වගේ වෙන්නෙ
අපරාදේ කියල හිතෙනවා අච්චර ගානක් පොන් එකකට වියදන් කරන එක![]()
හැබැයි 6s එක පරණ වැඩිද
ඇපල් පාවිච්චි කරලා නෑ. ඉතිං ඇපලක්ම තමා ගන්න ඕනෙ ඒ OS එක්ස්පිරියන්ස් එක ගන්න![]()
මෙහෙමයි මචන් iPhone 7 එකේ.. waterproof & dust resistant තියෙනවා...
iPhone 6S+ එක waterproof නෑ..
ඒ අනුව බලනකොට iPhone 7 එකේ පොඩි වටිනාකම තියෙනවා නේද මචන්ලා..
iPhone 7 එකේ කැම් එකත් 6S + එකට වඩා හොදයි වගේ නේද?
waterproof & dust resistant ලොකුවට hopes තියා ගන්න එපා. ඔය පොඩි වැස්සකට වගේ අවුලක් නැති උනාට under water photos එහෙම ගන්න බලාපොරොත්තු වෙනවනම් galaxy s8 එකකට පලයන්.