මචන්ලා ada අපේ party එකක් තියනව. ඒකෙ කෑම බීම වලට අමතරව වෙනම කොත්තු & ආප්ප හදන්න ඕනෙ.
මේ වැඩ දෙකට කට්ටිය කොහෙන්ද හොයා ගන්න පුළුවන්? dinner එක supply කරන අය මේ සීන් එක කරන්න බෑ කිව්ව.
මම දැකල තියනව ඔය parties වල ඔහොම ඒ වෙලාවෙ හදල දෙනව. උඹල දන්න කව්රුහරි හරි catering service එකක් හරි තියනවනම්...