මොකාට දුන්නත් මේ වගේ අවස්ථාවාදී උන්ට දෙන්න හොද නැහැ,මෙයාගේ ට්‍රයි එක 2020 ජනාදිපති වෙන්න.කිසිම ප්‍රතිපත්තියක් නැති මිනිහෙක් කිසිම කෙනෙක් යටතේ ඉන්න කැමති නැහැ හැමතැනම ලොක්ක වෙන්න හදන්නේ,මොනවා උනත් හොද මොළයක් ඒක නැහැ කියන්නේ නැහැ,ඒත් හොදට මතක් කරපල්ලා පහුගිය කාලේ කියපු දේවල් වගේම දැන් කියන දේවල්...