කොහොම කිව්වත් සෙමි කියන්නේ මගීන්ගේ ගසා කන දෙයක් විතරයි මට කියන්න දැන් නෝමල් නැති සෙමිවල තියෙන දෙයක්.වේගය ගැන කතා කරනවා නම් කොලබ ඉදලා දඹුල්ලට යන්න ට්‍රින්කෝ සෙමියක නගිනවට වඩා ඊට විනාඩි 30 විතර පරක්කු වෙලා හරි කදුරුවෙල නෝමල් එකක නැග්ගොත් අනිවා සෙමියට කලින් ඒක යනවා ඔය ඇඹිලිපිටියේ බස් වලත් එහෙමයි...