• ශ්‍රී ලංකාවේ සර්පයෝ ~ Snakes of Sri Lanka •

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    BUMP! Aththatama vatina thread ekak machan, habai matanam sarpayo penna ba, a vagema bayai, baya nisamai unva maranna hithenne, a unata marannath lagata yanna bayai, un gana danagena inna ekaknam godak vatinava, ela machan good luck!
     

    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    තෙල් කරවලා - Common Krait

    80614655_c74a99e879.jpg


    මේ දාල තියෙන විදිහෙ සර්පයෝ දෙන්නෙක් විතර අපේ පූසා අල්ලගෙන ඇවිත් තියෙනව. පට්ට ත්‍රෙඩ් එක මචන්. රෙප් +
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,717
    2,506
    113
    Bevery Hills-90210
    rep +6 තව වැදගත් දෙයක් මේකට එකතු කරන්න ඔනේ. ලංකාවේ නයෙක් නම් ලෝකයේ ඔනේම රටකින් වෙන්කරලා හඳුනා ගන්න පුළුවන්. මොකද උන්ගේ ප යන්න ගහලා තියෙනවා.:cool::cool: