මර්වින්ලා කියපු කථා
අද රටෙ වත්මන් තත්වෙ ගත්තාම ශ්‍රි ලංකික දේශපාලඤ යන්ට සිතාගත නොහැකි ගෞරවයක් සහ සෙනෙහසක් මිනිසුන් විසින් දක්වනවා.ඒ ඔවුන්ගේ ඇති සැබැ මනුස්ස ගති නිසා විය හැකියි.බොරු නොකීම,කියන දේ කිරීම,කරන දේ කීම,වගේම එක පක්ෂෙකට පමනක් කොටුවි නොවී අනිත් පක්ෂ වලටද උදව් කරන්න යැම විශේෂ ගුන ලෙස...