BRAKING NEWS-පබාගේ තත්ත්වය-
යතා තත්වය
පලමුව ඇය 18 වන සාමන්‍ය වාට්‍ටුවෙ සිටියත් මේවන විට ඇය ගෙවන වාට්‍ටුවකට ඇතුලත්වි අති බවත් ඇසක ඇතිවී තිබූ ඉදිමුම් තත්ත්වය මේ වන විට සුව අතට හැරෙමින් පවතින බවත්, පළමුව ජයවර්ධනපුර රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කළ ඇය මේ වන විට රෝහලේ ගෙවන වාට්‌ටුවක ප්‍රතිකාර ලබන...