ගයේෂලට,චුලලට වෙච්ච දෙයක්(Dance stars dance)
මෙම ඉන්ටර්විවු එකේ ගයේශා කෙලින්ම ස්වර්නවහිනියට බැනවැදී ඇති අතර ස්වර්න වායිනියේ කරන සියලුම වැඩසටහන් බොරුවක් බව ගයේශා කියනවා,අපිත් මොඩයො වගේ උඩදාගෙන මෙව බලල,sms උත් ගහනෙවා,හැබැයි ගයෙශගේත ඇතිහොදක් නෑ,,කයියිය විතරයි,මෙක check කරන්න මචන්ස්ලා...මොකද...