පොන්*යෙක් නිසා
මං මේ කියන්න යන්න පට්ට පන්ඩිතයෙක් නිසා වෙච්ච කතාවක්,පසුගිය දිනක මගේ අක්කා මෙනෙක්ගේ වෙඩින් එකක් තිබ්බා.අපි ඒකට පිංතූර ගන්න ඩයල් එකක් හොයද්දී අපේ කරුමෙට ටිවි එකේ මෙත්තසේන කියල පොන්* යෙක් දැක්කා.අපි ඌට කතා කරම ඌ රටේ නෑති පඩ කතා ටිකක් කියුවා.අපේ ගෙදර අයටයි අක්කටයි ඒ කතාටික කුවහම...