මචන් අයුර්වේදෙ තියෙනවා බෘංගා මලක කියල ඔයිල් එකක්.හැබැයි උබට සෙම තියෙනව නම් ඒක පාව්ච්චි කරන්න එපා.ත්‍රිපලා ඔයිල් එක දාන්න..ගොඩක් මසාජ් කරන්න එපා තදට..පුලුවන් නම් මන් කලින් කියපු ඔයිල් එකට විටමින් E කරලක් කඩලා දාල රැට ගාල උදේට සොදන්න.ඔයිල් එකට දාන එකට අමතරව අනිව රැට විටමින් E කරලක් කඩල ඔලුවට...