1. වැඩ්ඩා

    බොනකොට ගන්න bite......

    Chocolate thamai.... Vodka ekath ekka ehema hodata yanwa..... beer walata nam hari yanne naha
  2. වැඩ්ඩා

    කඩන්න බැරි කරමුද????

    mee paypal eke 71 quadrillion years
  3. වැඩ්ඩා

    කඩන්න බැරි කරමුද????

    98 million years ube widiyata neme haduwe letters and numbers witharai
  4. වැඩ්ඩා

    හලාල් නැති බිස්කට්.

    ඒ කියන්නේ ඊලග ස්ටොක් එකේ ඉදන් හලාල් එයිද ?? :oo:
  5. වැඩ්ඩා

    හලාල් නැති බිස්කට්.

    රෙප් බැක් ;)
  6. වැඩ්ඩා

    හලාල් නැති බිස්කට්.

    හලාල් නැති බිස්කට්. අද කෑවේ හලාල් නැති බිස්කට් එකක්... ඔයාලා එක්ක බෙදා ගන්න හිතුනා
  7. වැඩ්ඩා

    පත්තෑයෙක් ගැන අහ ගන්න ඔනේ ???

    හොද හෝඩුවාවක්
  8. වැඩ්ඩා

    පත්තෑයෙක් ගැන අහ ගන්න ඔනේ ???

    ෆිජ් එක ඇතුලෙද දන්නෙත් නැහැ... ඒකත් බලන්නම් ;) Thanks
  9. වැඩ්ඩා

    පත්තෑයෙක් ගැන අහ ගන්න ඔනේ ???

    Thanks machan කිව්ව වගේ හැම තැනකම හොයන්නම්
  10. වැඩ්ඩා

    පත්තෑයෙක් ගැන අහ ගන්න ඔනේ ???

    centipede scientific name - Chilopoda ooFSFR2s7Ig
  11. වැඩ්ඩා

    පත්තෑයෙක් ගැන අහ ගන්න ඔනේ ???

    හොයා ගන්න බැරිද?? ඌ මේ හිටියා එක පාරටම අතුරුදහන්
  12. වැඩ්ඩා

    පත්තෑයෙක් ගැන අහ ගන්න ඔනේ ???

    අල්ලලා දාන්න පුලුවන් කාවවත් හැපුවේ නැත්තන් අපේ ගෙදර ‍එකෙක්ව හපලා පොලු පාරක් දෙද්දි මම පැන්නොත් මටත් ගහලා ගෙදරින් එලවයි
  13. වැඩ්ඩා

    පත්තෑයෙක් ගැන අහ ගන්න ඔනේ ???

    මු ලොකුයි.... පට්ටම දිගයි...
  14. වැඩ්ඩා

    පත්තෑයෙක් ගැන අහ ගන්න ඔනේ ???

    සිරාවට පොල් කිරි වලට ඌ එනවද ?? බිම පොල් කිරි හලලා තිබ්බෝත් ඌ එයිද ?? ‍අනේ කියන්නකෝ මම සිරාවටම ඌව මරන්නේ නැහැ එලියට විසි කරන්නම් ඌව... නිදා ගන්නත් බයයි!!! ගෙදර ‍පොඩි එකෙකුත් ඉන්නවා
  15. වැඩ්ඩා

    පත්තෑයෙක් ගැන අහ ගන්න ඔනේ ???

    එහෙමද ?? අඩෝ මම හිතන් හිටියේ ඌ පට්ට සැර එකෙක් කියලනේ... මු පට්ට ලොකුයි හිරිකිත කියන්නේ සයිස් එකට බයයි...
  16. වැඩ්ඩා

    External hard eka weda karan ne....pls help me

    mm.. Unity plaza balanna

    No contents