මචන්ලා මට National Tourist Guide License එක ගන්න ඕනෙ. දන්න කෙනෙක් කියනවද මේක ගන්නෙ කොහොමද කියල..
මට English අවුලක් නැහැ, එත් ගොඩක් උන් කියනව English වලට අමතරව තව Language එකකුත් පුළුවන් වෙන්න ඕනෙ කියල.
මම දැනට foreign සෙට් එකක් එක්ක tours යන්නෙ, මමනම් යන්නෙ driving වලට එත් සමහර තැන් වලදී උන්...