Mi phone help

Addin Aiya

Well-known member
  • Apr 5, 2016
    2,119
    371
    83
    me deken hoda kokada ban
    prosser eka wenas...

    redmi note 4 prime
    redmi 4 prime

    dekama 32gb,3gb
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Redmi Note 4 එකේ අලුතෙන් ආවා Snapdragon 625 එකක්.එක ගනින්.
    උබ 5.5 ෆෝන් වලට කැමතිනම් note එක ගනින්.5 වලට කැමතිනම් 4 prime ගනින්
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    ඒ වගේම Redmi Note 4 Prime (Mediatek) කියන එක ගන්න එපා :yes:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    උබට පැහැදිලි වෙන්න කියන්නේ ...............

    Redmi 4 prime- SD 625 , 3/32GB , 5." IPS Disp,
    Redmi Note 4 (Pro/Prime) MTK Helio X20, 2/3GB Ram, 16/32/64GB Rom , 5.5" IPS
    Redmi Note 4X(Also Known As Redmi Note 4 in india) SD 625 . 2/3/4GB Ram, 32/64GB Rom , 5.5" IPS

    හොඳට නම කියවල බලපන්.බලලා තමන්ට ඕන එක තොර ගනින්.නැත්තන් පස්සේ මේකේ ත්‍රෙඩ් දාලා අඬන්න හදන්න එපා මේක නෑ අරක නෑ කියලා......
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    උබට පැහැදිලි වෙන්න කියන්නේ ...............

    Redmi 4 prime- SD 625 , 3/32GB , 5." IPS Disp,
    Redmi Note 4 (Pro/Prime) MTK Helio X20, 2/3GB Ram, 16/32/64GB Rom , 5.5" IPS
    Redmi Note 4X(Also Known As Redmi Note 4 in india) SD 625 . 2/3/4GB Ram, 32/64GB Rom , 5.5" IPS

    හොඳට නම කියවල බලපන්.බලලා තමන්ට ඕන එක තොර ගනින්.නැත්තන් පස්සේ මේකේ ත්‍රෙඩ් දාලා අඬන්න හදන්න එපා මේක නෑ අරක නෑ කියලා......

    Phones තුනේ වෙනස බලාගන්න තවත් ලේසි වෙන්න මේ ලින්ක් එකත් උදවු වෙයි :)

    http://www.gsmarena.com/compare.php3?idPhone1=8291&idPhone2=8531&idPhone3=8263
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,119
    371
    83
    Redmi Note 4 එකේ අලුතෙන් ආවා Snapdragon 625 එකක්.එක ගනින්.
    උබ 5.5 ෆෝන් වලට කැමතිනම් note එක ගනින්.5 වලට කැමතිනම් 4 prime ගනින්

    ade man baluwe mediateck eka
    ai ban eka awlda
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,119
    371
    83
    උබට පැහැදිලි වෙන්න කියන්නේ ...............

    Redmi 4 prime- SD 625 , 3/32GB , 5." IPS Disp,
    Redmi Note 4 (Pro/Prime) MTK Helio X20, 2/3GB Ram, 16/32/64GB Rom , 5.5" IPS
    Redmi Note 4X(Also Known As Redmi Note 4 in india) SD 625 . 2/3/4GB Ram, 32/64GB Rom , 5.5" IPS

    හොඳට නම කියවල බලපන්.බලලා තමන්ට ඕන එක තොර ගනින්.නැත්තන් පස්සේ මේකේ ත්‍රෙඩ් දාලා අඬන්න හදන්න එපා මේක නෑ අරක නෑ කියලා......

    mtk eka baluwe ban eka hoda nada
    mokada awla kiyapnko
    mtk prosa chada????