1. innocent kolla

    Private Hire Job...

    ඔව් හැබැයි ලංකාවෙ company එකක් නෙමේ.
  2. innocent kolla

    Private Hire Job...

    Elakiri එකේම එකෙක් සෙට් උනා. :yes::yes:
  3. innocent kolla

    CHANUX Bro

    :lol::lol:
  4. innocent kolla

    Uber + Leaf

    මම දවසට 200km වඩා ගිහින් තියනව uber එකෙන්. උඹ කොහොමද බන් leaf එකෙන් යන්න හදන්නෙ පිස්සුද? ඕකෙ 150 දුවා ගන්නත් 40 වත් තියාගෙන යන්න ඕනෙ.
  5. innocent kolla

    SLT Extra GB

    මට මොකුත් නෑ
  6. innocent kolla

    ඇල්ටො ටැක්සි

    මම වාහනේ දානකොට uber එකෙන් ගත්තෙ 2015 උඩ වාහන විතරයි, දැන්නම් කොහොමද දන්නේ නෑ. සල්ලි හොයන්න පුළුවන් හැබැයි කට්ට කන්න ඕනෙ. මම මාසෙට 150000 වඩා හොයල තියනව. හැබැයි ඉතින් උදේ 7 ඉඳල රෑ 11, 12 විතර වෙනකම් අදින්න ඕනෙ. customer service එක එක සුපිරියටම දීපන්, අනිත් එක customer always right method එකේ...
  7. innocent kolla

    ගෑණු ළමයි කියන්න බලන්න

    කියපන් මචං. :yes:
  8. innocent kolla

    ගෑණු ළමයි කියන්න බලන්න

    ගෑණු ළමයි කියන්න බලන්න ප්‍රශ්ණ දෙකයි.. 1) තමන්ගෙ පෙම්වතා drinks ගන්න බව දන්නවා නම්, දැන ගත්තා නම් ගෑණු ළමයි කොහොමද හැසිරෙන්නෙ? (විවාහක බිරින්දෑවරුන්ටත් අදාලයි) 2) වඩා අකැමති පෙම්වතා/ස්වාමියා drinks ගන්න එකද? නැති නම් පාරෙ තොටේදී වෙනත් කෙල්ලො/ගෑණු දිහා බලන එකද?
  9. innocent kolla

    මගේ ජීවිත කතාව. අහන උන් වරෙන්කො.

    ගත්ත බ්ලොග් ලින්ක් ඒකත් දැම්මනම් නේද හොඳ
  10. innocent kolla

    suzuki wagon r

    එක depend වෙන්නෙ තමන් වැඩ කරන විදිහ අනුව. ඔය ලොකු ලොකු hotels, companies වලටනම් wagon r ගන්නෙ නෑ. මම වැඩ කරන්නෙ ජපන් company එකකට එහෙන් direct මට එන අයව සෙට් කරල දෙනව. එන අය එහෙන් ඔක්කොම හොටෙල් එහෙම බූක් කරල schedule එකක් හදාගෙන එන්නෙ. එන්නෙත් උපරිම 2, 3, මට තියෙන්නෙ airport එකෙන් pick කරල...
  11. innocent kolla

    suzuki wagon r

    ඔව් අදිනව, මගේ තියෙන්නෙ stingray එකක් tourism වලට දාල නුවර විතරක් නෙමේ නුවර එලියේත් යන්නෙ ඕක තමා.
  12. innocent kolla

    ජොබ් help

    පොඩි advice එකක් ගන්න කියල මේ පැත්තෙ ආවෙ. සමහර අයටනම් මාව මතක ඇති, pickme එකට join වෙන්න දාපු ත්‍රෙඩ් එක නිසා. මෙන්න මේකයි සීන් එක. මම දැනට uber එකෙයි, පොඩි tourism වැඩ ටිකකුයි කරනව. මාසෙකට 1.50 විතර හොයනව. හැබැයි ඉතින් 365 දවසම පාරෙ. මට tourism වලින් අඳුර ගත්ත කෙනෙක් හරහ Estonia country එකට...
  13. innocent kolla

    Think twice before join the pickme.

    ඒක මම නෑ කිව්වේ නෑ, මමත් බැලුවෙ මේ කතාව ඇත්තක්ද කියන එක.. එහෙමනම් තවත් මුන්ට වැඩ කරල වැඩක් නැති නිසා. මගේ වාහන දෙකම දැනට tourism වලට දාල තියෙන්නෙ. ඇල්ටෝ එකක් සෙට් වෙලා අඩුවට මම ඒක ගත්ත, බැලුවෙ දන්න එකෙක් දැම්මල pickme දාන්න. එදා ඉඳලම උන් කරපු වැඩක් තමා මුස්ලිම් උන්ට අදින එක, උඹ pickme office...
  14. innocent kolla

    Think twice before join the pickme.

    මචං මම මේ ලගක් වෙනකන්ම වැඩ කලේ pickme. බොරුනම් මගේ history එක බලපන්. මම pickme එකට join වෙන්නත් මේකෙ ත්‍රෙඩ් එකක් දාල ඇති. pickme එකේ වැඩ කරන එක නවත්තුවේ 10% case එක ආවට පස්සෙ, උඹල නොදන්නවා උනාට සිංහලේ sticket ගලවන්නත් උනා pickme එකේ වාහන වල ගහල තිබුන. poster එක share කරල ඇහුවෙ මම දන්න...
  15. innocent kolla

    Think twice before join the pickme.

    pickme එකේ වාහන දාල තියන එළකිරි කට්ටිය ඉන්නවනම් කියපල්ල මේ බුදු පිළිම කතාව ඇත්තක්ද කියල? :angry::angry:
  16. innocent kolla

    pickme udaaaaaw

    උඹ මට ඉස්සර pm එකකුත් දාල තිබුන මතකයි. වැඩේ හොඳට කරගෙන පලයන් වරදින්නෙ නෑ. :yes:
  17. innocent kolla

    Power Rangers (2017)

    බලපු ගොබ්බම ෆිල්ම් එකක්.
  18. innocent kolla

    pickme udaaaaaw

    එහෙම හොඳට හයර් තියන පාරවල් කියල එකක් නෑ මචං. උඹ ගම්පහ කිව්වනේ ඔය හරියට හයර් අඩුයි. පුලුවන්නම් 6 විතර on වෙලා කඩවත, කිරිබත්ගොඩ පැත්තට වරෙන්. එතනින් වැදෙන හයර් එක අනුව තීරණය කරපන් next location එක. බොරැල්ල, නාරාහේන්පිට, කිරුලපන, කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස මේ පැතිවල...
  19. innocent kolla

    Duty Free Liquor Wesak

    meyata pm ekak dapan custom eke ekek. http://www.elakiri.com/forum/member.php?u=502203
  20. innocent kolla

    UBER is not profitable as you think

    ohoma baluwoth itin mona job ekath ekai. :lol: mama mulin pick me wada kale, ita passe uber.. 6 am to 10pm 5 or 6 days wadakara pahugiya kale. aniwa weekly 35+ hewwa. monthly minimum 150000/=. dannam tourism patte wada, eth idala hitala uber eketh duwanawa.

    No contents