1. Niluk~shi

    ලයිට්~බිල

    මටත් ඒ වගේ සැකයක් නම් තියෙනවා, ඒත් බලමු, මිටරේ හයි කලාට පස්සේ, අල්ලපු ගෙදර අයගේ හැසිරිම කොයි වගේ වෙයි ද කියලා.
  2. Niluk~shi

    ලයිට්~බිල

    මොනවා කරන්නත් කලින් වෙනම මිටරයක් හරි කරගෙන ඉන්න ඕනේ,. පුලුවන් වුනාම මෙකක් හොයා ගන්නවා.
  3. Niluk~shi

    ලයිට්~බිල

    හරියට මතක නෑ, අම්මාගෙන් අහන්නම් මම හිතන්නේ මාස 11ක් 12 ක් වගේ වෙයි මම හිතන්නේ. එහෙමත් එකක් තියෙනවා ද ? ඔව්, නේ එකයි කරන්න ඕනේ, මුලදි නම් අම්මාට ඒ ගැණු කෙනාව පෙන්න බැරිවයි හිටියේ ඒත් දැන් නම් ඒ මොකුත් ම නෑ, මම අම්මාට ඒ දවස් වෙල ඉදලාම කියනවා ඒ ගැණු කෙනා මොනවා හරි හදලා දුන්නාම ඒවා කන්න එපා කියලා...
  4. Niluk~shi

    ලයිට්~බිල

    වැඩිපුරම පාවිච්චි වෙනවා ඇත්තේ උදේ වරුවේ වගේ. මම හිතන්නේ මේ ගැණු කෙනා නාගන්න උණුවතුර වුනත් පාවිච්චි කරනවා ඇත්තේ එකෙන්. මට මොනවාත් කියන්න එපා කියලායි අම්මා හැම වේලාවේම කියන්නේ නැත්නම් මම විහිළුවෙන් වගේ කෙලින්ම ගිහිල්ලා අහනවා. අනික ඒ අයගේ ගෙදර දොරට තට්ටු කලාම දොර අරින්නෙත් හුගාක් වේලා ගිහිල්ලා, මම...
  5. Niluk~shi

    ලයිට්~බිල

    කියක් වගේ වුනාද ඒකට ? එකට කියන නම මොකක් ද ? ඒවා ලංකාවෙත් ගන්න තියෙනවා ද ? අනික ඒ කැල්ල හයි කර ගන්න දැනුමක් Electrician ලාට තියෙයි නේ.
  6. Niluk~shi

    ලයිට්~බිල

    ඔව්, ඇත්ත, මීට කලින් පවුල් හුගාක් හිටියා මේ වගේ කරදරයක් තිබ්බේ නෑ, රස්සාවක් කරන අය ගත්තා නම් මේ වගේ දෙවල් වෙන එක අහන්නත් දෙයක් ද. කොහොමත් මීට පස්සේ නම් රස්සාවක් කරන අය ගන්නේ නැතිව ඉන්න එකයි ඇගට ගුණ, අනික මිටරයක් දැම්මාට පස්සේ ඒ අය විදුලි ගාස්තු වෙනම ගෙවන එකට අකමැති වුනා නම් අපිට එකට විරුද්ධව...
  7. Niluk~shi

    ලයිට්~බිල

    ඔව්, ඒ දේ මම අම්මාටත් කියෙව්වා, කොහෙද අම්මා ඒ ගැන මොනවාත් හිතන්න යන්නේ නෑ. එක පාරක් මම එහෙම කරලා බැලුවාම හයියෙන් කැරකුණා ඒත් හැම වේලාවේම එහෙම බල බල ඉන්නත් බෑ නේ.
  8. Niluk~shi

    ලයිට්~බිල

    එහෙම එකක් දා ගන්න අපි Electricity Board එකට දැනුවත් කරන්න ඕන කමක් නැද්ද?
  9. Niluk~shi

    ලයිට්~බිල

    එගොල්ලන් දාපු මිටරේ අපි බලා ගන්නත් රු. 750 ක් ගෙවන්න ඕනේ ද ? අම්මා කැමති වෙයි ද දන්නේ නෑ, මම කියලා බලන්න ඕනේ, කොහොමත් දැන් නම් හිතා ගත්තා තවත් මිටරයක් හයි කරවා ගන්නවා කියලා, ඊට පස්සේ අපිට කුළියට ආව අයගෙන් ගෙදර කුළිය රු. 8000 ක් කියලා එන ලයිට් බිල ගෙවන්න කිව්වා නම් හරි නේ.
  10. Niluk~shi

    ලයිට්~බිල

    ඒ ගැණු කෙනා නම් ටිචර් කෙනෙක් ඒත් හරිම කපටි ගෑස් පාවිච්චි කරන්නේ නැතිව හැම දෙයක් ම විදුලියෙන් තමයි පියවහා ගන්නේ, ඇයි ඉතින් නිකන් නේ, ඔව්, අනිවාර්යෙන් ම එහෙම වෙන්නත් බැරි නෑ, වතුර උණු කර ගන්නෙත් Electric Kettle එකෙන්.
  11. Niluk~shi

    ලයිට්~බිල

    ඔව්, ඒක නම් ඇත්ත, තේරුමක් නෑ. ඒ අයට නම් ස්විප් එකක් ඇදුනා වගේ ඇති. ඒ ගැණු කෙනාගේ මහත්තයා දැන් මාස 3 කට විතර කලින් යන්න අදහස් කරගෙන හිටියාට මේ ගැණු කෙනා කැමති වුනේ නෑ මෙහෙන් යන්න, ඒ අයියා කොළඹ රස්සාවක් කරන්නේ ඉතින් මෙයා විතරක් රු. 9000 ක් දිලා ඉන්න එක පාඩුයි නේ කියලායි කියාගෙන හිටියේ, ඒත් දැන් නේ...
  12. Niluk~shi

    ලයිට්~බිල

    මිටරයේ ප්‍රශ්නයක් නම් ඒ ගැන දැනුවත් කරන්න ඕනේ කාට ද ?
  13. Niluk~shi

    ලයිට්~බිල

    එයාලට යන ලයින් එකේ ටිප් එක තියෙන්නේ ඒ අයගේම පැත්තේ, නෑ, කොහොමත් දැන් නම් වෙනම මිටරයක් හයි කර ගන්න ඕනේ, වෙන විකල්පයක් නෑ.
  14. Niluk~shi

    ලයිට්~බිල

    ඒ ගෙදර පොඩි ළමයි නෑ, බැදපු අක්කා කෙනෙක් ඉන්නේ, ඒත් පුදුම කපටි චරිතයක්. ඒ හින්දා මොන සෙල්ලම් දානවා ද දන්නේ නෑ.
  15. Niluk~shi

    ලයිට්~බිල

    එහෙම බැලුවාම හැමෝගේම ගෙවල් වල රු. 10,000 ට වඩා බිලක් එන්න ඕන නේ.
  16. Niluk~shi

    ලයිට්~බිල

    ලක්ෂයක් ගන්නවා නම් අයියේ මේ බිල ඒ තරම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ නේද. මාසේට රු. 9000 යි ගන්නේ. ඒ දේ බලා ගන්න නම් ඒ ගැන දැනුමක් තියෙන කෙනෙක් ඉන්නම ඕන වෙනවා නේ.
  17. Niluk~shi

    ලයිට්~බිල

    මම අම්මාට කිව්වා ඒ අයව යවන්න කියලා, ඒත් ඒ අල්ලපු ගෙදර ඉන්න ගැණු කෙනා අම්මාව හොදට බටර් ගාගෙන ඉන්නේ, අම්මාට මොනවා හරි කැව්වාවත් ද දන්නේ නෑ, අපේ අම්මාට ඒ අය ගැන මොනවා හරි වැරැද්දක් කියන්න ගියාම ඒ දේ කිසිම ගාණක් ගන්නේ නෑ.
  18. Niluk~shi

    ලයිට්~බිල

    ඔව්, අයියේ ඒක තමයි එපා වුනා 11,000 ක් කියන්නේ ලොකු ගාණක් නේ. ඒ අයට විරුද්ධව කියන්න අපිට සාක්ෂි නෑ. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ, ඒ හින්දාමයි වෙනම මිටරයක් හරි දාලා ගන්න බලන්නේ. ඒතකොටවත් මේ ප්‍රශ්නේට විසදුමක් ලැබෙයි කියන බලාපොරොත්තුවෙන්.
  19. Niluk~shi

    ලයිට්~බිල

    රෑට මම දැම්මේ නැති වුනත් අල්ලපු ගෙදර ෆැන් එක දාගෙනම ඉන්නවා. PC දවසම වගේ දාන්නේ ඉරිදා දවසේ විතරයි, අනිත් දවස් වලට ඕන නම් පැයක් පාවිච්චි වෙයි. අයන් නම් පාවිච්චි වෙනවා හැමදාම වගේ, අල්ලපු ගෙදරත් පාවිච්චි වෙනවා, අල්ලපු ගෙදර ඉන්නේ ටිචර් කෙනෙක් හින්දා. ඔව්, අම්මා බත් නම් හදන්නේ රයිස් කුකර් එකෙන් නම්...
  20. Niluk~shi

    ලයිට්~බිල

    ඔව්, ඒක නම් ඇත්ත. අනික ඒ අය මම දකින හැම වේලාවේම වගේ සිලින් ෆැන් එක වැඩ, ඒත් අහද්දි නම් කියන්නේ අපි වැඩිපුර දාන්නේ නෑ ඉදලා හිටලා දාන්නේ කියලා. තර්මොස්ටැට් ගිහින්ද කියලා දැන ගන්නේ කොහොම ද ?

    No contents