ඔව්, ඇත්ත. දැන් අපේ ගෙදරට වෙනම මීටරයක් Electricity Board එකෙන් ඉල්ලුම් කරන්න නම් ගෙදර අයිතිකරු ඉන්න ඔනේද ? අද අපේ ගෙදර අන්කල් කෙනෙක් ඇවිත් ගිහිල්ලා, ඒ අන්කල් කියලා තියෙනවා ඒ අය දන්න Electrician කෙනෙක් ඉන්නවා එයාට කියලා වෙනම මීටරයක් හයි කරලා දෙන්නම් කියලා, හෙට ඇවිත් හදලා දෙන්නම් කිව්වාලු, වෙනම...