1. Niluk~shi

    Youtube Loading Error in EK !!!

    Firefox
  2. Niluk~shi

    Youtube Loading Error in EK !!!

    ලගකදි ඉදලා මේ සයිට් එකේ Youtube Clip එකක් බලද්දි තත්පර 10 ක් වගේ ගියාට පස්සේ ආයෙත් මුල ඉදලා පටන් ගන්නවා, ( එක දිගටම මුල ඉදලා ලොඩ් වේලා ප්ලේ වෙන්නේ නෑ. තත්පර 10ක් ගියාට පස්සේ ආයෙත් මුල ඉදලායි පටන් ගන්නේ.) ඊට පස්සේ මේ වගේ වැඩ කරන්නෙත් නෑ, මේකට හේතුව හේතුව මොකක් ද ? ඔගොල්ලන්ටත් එනවා ද මේ වගේ.
  3. Niluk~shi

    ලයිට්~බිල

    අපේ නම් ගිය මාසේ (මාර්තු) බිල ආව, මේ ඇවිත් තියෙන්නේ අප්‍රේල් මාසයේ බිල.
  4. Niluk~shi

    අපේ කතාව

    ඇත්ත.
  5. Niluk~shi

    ලයිට්~බිල

    මේ ෆොම් එක පුරවලා අපි ග්‍රාමසේවකට දෙන්න ඕනේ නේ. ඊට පස්සේ ග්‍රාමසේවක මහත්තයාට දුන්නාට පස්සේ අපි කාට ද දෙන්න ඕනේ ? කාට ද රු. 2000 ක් දෙන්න ඕනේ ?
  6. Niluk~shi

    ලයිට්~බිල

    එගොල්ලන් දාපු මීටරේ වැඩ කලේ නැත්නම් බලන්නත් අපි සල්ලි දෙන්න ඕනේ ලු නේ, ඇත්තටම අසාධාරණයි නෙන්නම්.
  7. Niluk~shi

    ලයිට්~බිල

    3 වෙනි පිටුව ග්‍රාම සේවක මහත්තයාට 5,6 පිටු වල උපදෙස් දිලා තියෙනවා. 4 වෙනි පිටුවේ ඇවිත් මම හිතන්නේ අපේ ගෙදරට මීටරයක් දාන කොට වයර් අදින්න වෙන්නේ වෙනත් ගෙවල් වල ඉඩම් උඩින් නම් ඒ අයගේ කැමැත්ත සහතික කරන්න වෙන්න ඇති තියෙන්නේ.
  8. Niluk~shi

    ලයිට්~බිල

    මේ ප්‍රශ්න ටික මට පැහැදිලි නෑ, දන්න කවුරු හරි උදව් කරන්න මේ ප්‍රශ්නේට කොහොමද උත්තර දෙන්නේ කියලා.
  9. Niluk~shi

    ලයිට්~බිල

    පෙරේදා අපේ ගෙදර බිල ගෙවද්දි අමතර මීටරයක් දාන්න ඉල්ලුම් කරන ෆොම් එකක් අන්කල් කෙනෙක් ගෙනල්ලා තිබ්බා, මට පුලුවන් විදියට ඒ ෆොම් එක පිරෙව්වා, ඒත් මම දන්නේ නැති තැන් වුනත් තියෙනවා. මේ ෆොම් එකේ පිටු 6ක් තිබ්බාට අපිට පුරවන්න තියෙන්නේ පිටු 2යි.
  10. Niluk~shi

    ලයිට්~බිල

    හරි හෙට මේ ගැන කොල් එකක් දිලාම අහලා බලන්නම්, ඊට පස්සේ වෙන දේ පැහැදිලි කරන්නම් කෝ, දැන් නම් අර අන්කල්ට අර Electrician කෙනාව හෙට ගෙන්න එපා කියලා කොල් එකක් දුන්නා, ඒ හින්දා දැන් වෙනම මීටරයක් CEB එකෙන් ගන්නයි මේ උත්සහ කරන්නේ. ස්තුතියි හැම ආකාරයෙන් ම උදව් කරපු හැමෝටම.
  11. Niluk~shi

    ලයිට්~බිල

    තාත්තාගේ නමට, අම්මාට නම් මේ ෆොම් එක පුරවන්න එකට යන්නම ඕන වෙන එකක් නෑ නේ. ගෙදරට ගෙනල්ලා පුරවන්න පුලුවන් කම තියෙයි කියලා මම හිතනවා. තාත්තාම ඕනේ කිව්වා නම් කලින් අයියා කෙනෙක් කිව්ව විදියට තාත්තාට ෆැක්ස් එකකින් විස්තර කරන්න කියලා යවන්න කිව්වා නම් හරි නේ.
  12. Niluk~shi

    ලයිට්~බිල

    ස්තුතියි අයියේ මේ විස්තර වලට මේ දේ මට හුගාක් වැදගත් වෙනවා.
  13. Niluk~shi

    ලයිට්~බිල

    14,000 ක් යනවා ද ? මේ වැඩේට කොයි තරම් කාලයක් යයි ද ? ඉල්ලුම් කරද්දිම මේ ගාණ ගෙවන්න ඕනේ ද ?
  14. Niluk~shi

    ලයිට්~බිල

    ඒ අදහස නම් හොදයි වගේ. මම දැන් එකට කොල් කරලා මේ ගැන CEB එකෙන් මේ වේලාවේ විස්තර ඇහුවා නම් ඒ අය පැහැදිලි කරලා දෙයි ද ?
  15. Niluk~shi

    ලයිට්~බිල

    එක තමයි මමත් අම්මාට කිව්වේ.
  16. Niluk~shi

    ලයිට්~බිල

    අමුතුවෙන් නම් සද්දක් නම් එන්නේ නෑ. එහෙනම් ප්‍රශ්නයක් නැතිව ඇති නේ.
  17. Niluk~shi

    ලයිට්~බිල

    ස්තුතියි අයියේ මේ පැහැදිලි කිරිමෙන් මම හිතාගෙන හිටිය දේ හරි කියලා මට දැන් වැටවුනා. එහෙනම් මම දැන් වෙනම මීටරයක් දාන එක නැති කරන්න කියන්නම්. ඒත් මට දැන ගන්න ඕනේ තාත්තා නැතිව CEB එකෙන් අපිට ඉල්ලුම් කරන්න පුලුවන් ද වෙනම මිටරයක් ගෙදරට.
  18. Niluk~shi

    ලයිට්~බිල

    ඒ අන්කල් නම් කියලා තිබ්බේ ඒ එන Unit ගාණ අනුව බලලා අල්ලපු ගෙදර අයගෙන් සල්ලි ගන්න ලූ. මම අම්මාට කිව්වා එහෙම කලාට අපිට වාසියක් වෙන්නේ නෑ කියලා, එහෙනම් දැන් ම කරන්න එපා කියලා කොල් එකක් දෙන්න ද ? අර අන්කල් හෙට දවල් 3 වෙද්දි කෙනෙක් ව ගෙනල්ලා හදන්න ලු යන්නේ. ඒත් මට දැන ගන්න ඕනේ දැන් අපේ තාත්තා නැතුව...
  19. Niluk~shi

    ලයිට්~බිල

    මාස 2ක් යනවා නම් අමතර මීටරයක් දාලා ඊට පස්සේ පරික්ෂා කරලා බලන එක හොදයි නේ

    No contents