(ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්කර දින 50කට පසු) කොටුව දුම්රියපොළින් මීළඟ දුම්රිය පිළිබඳවන නිවේදනය නිකුත්වන්නේ ඒකාකාරී රිද්මයකිනි. හිරු අවරට යන ගමන අරඹා ඇත. නමුදු තවම දිනය උණුසුම්ය. සවස්වන විට තව තවත් විඩාබරය. කඩි මුඩිය ඇරඹී තිබේ. ජීවත්වීම සදහා කරන අරගලයේ තවත් දිනක් අවසන්ව යමින් තිබේ. සවස 4.30ට...