Bohoma sthuthiy nirmaanaya agayeema haa comment ekata.mama dekapu wenas nirmaanayak....
maxaa...![]()
Nirmaanaya agayeema saha comment eka mata godaak vatinavaa.hamadaama waage....amuthu adahasak sahogen...
lassanai ...suba pathum
godak ujaruwen inna ayage aththa thatwe beluwoth eeeta wada haathpasinma wenas!
honda nirmaanayak!



ඇත්තෙන්ම 1982 ජනමත විමසුම අපේ රටේ සමාජ-දේශපාලන කරලියේ අඳුරු යුගයේ ආරම්භය කියලයි මං හිතන්නේ.1982 අපේ රටේ පවත්වපු ලාම්පු.. කලගෙඩි දූෂිත ජනාධිපතිවරණ මැතිවරණය සිහියට නැගුනා මේ නිර්මානය කියෙව්වම..
අපි මෙතෙක් කලේ ඔය ලාම්පු තෙල් දම දමා පුරවපු එක විතරයිනේ..ආයෙත් අව්ව වැස්ස නොතකා ජන්ද පෝලිමේ තක් ගැහිලා තෙල් පුරවන්න කාලය ලඟ ලඟම ඇවිත්...
හරි ලාම්පුව දල්වගන්න ඇවැසි තෙල් ප්රමාණය පදමට දාන එක තමයි ලිහා ගන්න බැරි ගැටලුව වෙලා තියෙන්නේ......
මේ දිනවලට ගැලපෙන ඉතා කදිම පද පෙලක්....යතාර්ථවාදී නිර්මානයක්..
සහෝදරයාට ජය....