මුරැගසං වර්ෂා...
ජිවිතය තුලදි අපට අපගේ මවි අවැසි වන්නේ ඇයගේ ආදරයේ පිහිට පතන්නේ අපි අන්ත අසරණ වු විටකදිය. මම මගේ මවි ගැන වචන දහයක් ලියා නැත. ඇය ගැන කිසිවිටෙකත් ලිවිමට මට ඇවැසි වි නැත. ඇය ගැන ලියන්නට මට කිසිදිනේත පාරිභාෂතයේ වචන තිබි නැත. ඉතිං මම කිසිදිනෙක මා සිත තුල ඇති මවි සෙනෙහස වචනයට නගා...