අපේ මෑත ඉතිහාසය පිරික්සා බැඑවිට ම පෙනවා අපි පොඩි අප්සටි එකක් තියෙන් මිනිස්සු වර්ගයක් කියලා (කරැණාකර ජාතිප්‍රේමින්, දේශහිතෛශීන් මෙය ගණන් නොගන්න) මොකද LTTE සංවිධානය විසින්ම ප්‍රේමදාස මහත්මාව ඝාතනය කරද්දී රත්ඤ්ඤා පත්තු කලා, වීරයෙක් වුණු කෙනෙක් අද හිරේ... මෙ සියල්ලම අපිට අහිමි ඇති දේ ලබා ගැනිම පිණිස...