මම නෑ කියන්නේ නෑ මචං. ඒත් ඒ වුනාට උබ DSLR කියලා අදහස් කරේ ENTRY LEVEL එන එව්වා නම් එහෙනම් මම හිතන්නේ නෑ ලොකු වෙනසක් තියනවා කියලා. ඔක්කොම ඔය සෙන්සර් වලට වඩා SONY සෙන්සර් හොදයි. Morethan 70% light එක සෙන්ස්සර් එකෙන් capture කරනවා.
High end DSLR මම පාවිච්චි කරලා නෑ. එක නිසා දන්නේ නෑ. එත් මේ range...