මම පාවිච්චි කරන්නේ 5s එකක්. දන්න විදිහට නම් මචං ios වල secret code කියලා ජාතියක් නෑ.
ගොඩක් දුරට phone එක අතට ගත්තාම කියන්න පුලුවන් quality එකෙන්.
මේ ලින්ක් එක පොඩ්ඩක් බලන්න.
https://selfsolve.apple.com/agreementWarrantyDynamic.do
ඕකට ගිහින් phone එකේ IMEI No එක ගහන්න බලන්න...