ඔහෙල දන්නවද harvard referencing style එකෙ තියන රෙෆරන්ස් එකක ඔරිජිනල් සෝර්ස් එක හොයාගන්න ක්රමයක් තියෙද කියල ? ජර්නල් එකක වගෙ නම් තියෙන්නෙ ටොපික් එකයි අවුරුද්දයි ලියපු හාදයගෙ නමයි විතරනෙ. ඒක හොයාගන්න ක්රමයක් තියේද?