ජපානේ නගෝයා මාළිගාවට යමු!
නගෝයා තියෙන්නේ ජපානයේ Tokyo අගනුවරට නිරිත දිග දිශාවට වෙන්න. ජපානේ 1900 ගනන් වලට කලින් පාලනය වෙලා තියෙන්නේ සමුරායිවරු සහ ජපාන අධිරාජය අතින්. ඒ සමුරායි වරු හිටපු මාළිගා ජපානේ හැම තැනම වගේ තියනවා. මේ එයින් එකක්.
නගෝයා Castle එක.

මේ castle එකට දෙවන ලෝක යුද්ධ කාලේ ඇමෙරිකාවෙන් බෝම්බ දාලා තියනවා. තිබුනු ගොඩනැගිලි ඔක්කෝගෙන්ම ඉතුරු වෙලා තියෙන්නේ ඔය පේන කලුගල් පාදම විතරයි. පස්සේ මේ castle එක ආයෙම හදන්න පටන් අරන් තියනවා. තාම වෙඩ යනව. මේ රතු පාටින් කො කරල තියන එකක් වත් දැන් නෑ.
ඉස්සර තිබිලා තියන castle එකේ ඒරියා එක.
ලී වලින් හදපු අනුරුවක්
වහලේ හයි කරලා තියනවා රත්තරන් වලින් හදපු මාලුවො දෙන්නෙක්. දන්න විදිහට මනංකල්පිත සත්තු.
මේ පරණ සත්තු දෙන්නයි අලුතෙන් හදල හයි කරල තියන එව්වගේ අනුරුවක්.
සමුරායි කඩුවක්
වම් පැත්තේ අයිනේ තියෙන්නේ කැනීම් වලින් හොයා ගත්ත බුදු පිලිමයක්
ඒ කාලේ පාවිච්චි කරපු ස්නයිපර් වෙන්න ඇති. අඩි 7 ක් විතර දිගයි. මට ජපන් කියවන්න බෑ. ඒක නිසා හරියටම දන්නේ නෑ

සමුරායි කිට් එකක්
සමුරායි කිට් විකුණපු කඩේක අනුරුවක්.
උඩම තට් ටු වට නගෝයා city එක පේන හැටි
මේ castle එකේ තාම හදාගෙන යන තැන්. තනිකර ලී වලින් හදලා තියෙන්නේ. සපත්තු දාගේන යන්න දෙන්නේ නෑ. paintings ඔක්කෝම මන් හිතන්නේ කලින් තිබ්බ විදිහට රත්තරන් වලින් තමයි කරන්නේ. මාර ලස්සනයි
මාලිගාවේ වගේ වහලේ චිත්ර ඇදලා තියනවා
මේ නගෝයා castle එක රෑට පේන විදිහ. මගේ ෆොටෝ එකක් නෙවෙයි. බලලා බම්ප් එකක් දාලා comment එකක් දාන්ට. තව ෆොටෝ පස්සේ දන්නම්.