මේක මට යාළුවෙක් කියපු ඇත්ත කතාවක්,
ඉස්සෙලාම කියන්න ඕනා කටවත් බනින්න එපා කතාව කියවන්න.
ඒකෙන් ගන්න දෙයක් තියෙනවනම් ගන්න.
ඉතින් ගෙදරක කෙල්ලකුයි,කිරි අම්මා කෙනෙකුයි ඉන්නවා.
ඒ වගේම මේ ගෙදර සුරතලේට ඇති කරන බල්ලෙකුත් ඉන්නවා,
ඉතින් මේ බල්ලට මෙ ගෙදර ඉන්න කෙල්ල හරි ආදරේයි,
හැබැයි කිරි අම්මා ටිකක් අකමැති...