හිතුමතේ ජිවිතේ

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    හිතුමතේ ජිවිතේ

    හිතුමතේ ජිවිතේ (සුමතිපාල) ගැන ෆිල්ම් එකක් එනවා කියලා ආරංචි.
    හොදට තිබ්බොත් හොදයි.

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    මාත් පත්තරේකින් කියවලා තියනවා ඕක

    ෆිල්ම් එකකට ගන්න පුළුවන් හොද කථාවක් බන්
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මාත් පත්තරේකින් කියවලා තියනවා ඕක

    ෆිල්ම් එකකට ගන්න පුළුවන් හොද කථාවක් බන්

    ෆිල්ම් එකක් එනවා මචන්.නමත් හිතුමතේ ජීවිතේම තමයි :yes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,999
    113
    ෆිල්ම් එකක් එනවා මචන්.නමත් හිතුමතේ ජීවිතේම තමයි :yes:

    අර පුස් ඌරද දන්නේ නැහැ හිතුමතේ ජීවිතේ කැරැක්ටර් එක කරන්නේ.එහෙමනම් ෆිල්ම් එකෙන් වැඩක් නැති වෙයි.:sorry:අලුත් පොරක් දාන්න ඕන ෆිල්ම් එකට.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අර පුස් ඌරද දන්නේ නැහැ හිතුමතේ ජීවිතේ කැරැක්ටර් එක කරන්නේ.එහෙමනම් ෆිල්ම් එකෙන් වැඩක් නැති වෙයි.:sorry:අලුත් පොරක් දාන්න ඕන ෆිල්ම් එකට.

    පුස් ඌරා :confused::confused:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,999
    113
    පුස් ඌරා :confused::confused:

    69789786_Rangan-ramanayake%20(32).jpg

    Ranjan+&+Chathurika-+Gossip9+-++%288%29.jpg
     
    Last edited:

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    අනිවා 18+ වෙන්න ඕනි. නැත්නම් ෆිල්ම් එකේ නියම කොලිටිය ගන්න හම්බවෙන්නෙ නෑ.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අනිවා 18+ වෙන්න ඕනි. නැත්නම් ෆිල්ම් එකේ නියම කොලිටිය ගන්න හම්බවෙන්නෙ නෑ.

    අපේ රටේ කොලිටි එක ගැන නෙමෙයිනේ මුලින්ම මචන් බලන්නේ.
    හම්බ කරගන්න එක තමයි මුලට එන්නේ
    .:yes:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    අනිවා 18+ වෙන්න ඕනි. නැත්නම් ෆිල්ම් එකේ නියම කොලිටිය ගන්න හම්බවෙන්නෙ නෑ.

    මීගමුවේ හෝටල් කාමරේක කෙල්ලෙක් එක්ක ඉද්දිත් එකෙක්ව මරලා තියනවනේ. 18+ කෑලි තියෙයි. :D:P
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    අපේ රටේ කොලිටි එක ගැන නෙමෙයිනේ මුලින්ම මචන් බලන්නේ.
    හම්බ කරගන්න එක තමයි මුලට එන්නේ
    .:yes:

    මීගමුවේ හෝටල් කාමරේක කෙල්ලෙක් එක්ක ඉද්දිත් එකෙක්ව මරලා තියනවනේ. 18+ කෑලි තියෙයි. :D:P

    රේප් සීන් නැතත් මචෝ පොර දීල තියන සුපිරි ගේම් ඇහුවහමත් ඇගේ මයිල් කෙළින් වෙනව. ඉතිං නියම ෆීලිං එක ගන්නනම් මර්ඩර් සීන් ටිකත් තාත්විකව පෙන්නන්න 18+ වෙන්නම වෙයි.