Samsung ෆෝන් එකක් ගන්න හොදම තැන ???
Samsung ෆෝන් එකක් මිලදී ගන්න හොදම තැන මොකක්ද?
සිංහගිරි, අබාන්ස්, දම්රෝ, සොෆ්ට්ලොජික් වගේ ඒවා ගැනනම් කියන්න එපා.:no:
උන් ගාව ඇත්ත ගානට වඩා රු 10,000-20,000 අතර ගණන් වැඩියි.:oo:
අනික උන්ගෙන් වොරන්ට් ක්ලෙම් කරන්න ගියාම හෙණ කට්ටක් කන්න ඕනේ:frown:
වෙන හොද ප්ලේස්...