මේකයි,
මම ebay පාවිච්චි කරන්නේ සම්පත් වෙබ් කාඩ් එක පේපැල් ලින්ක් කරලා ඒ හරහා.
මම ලගදි 20$කට ගත්ත බඩුවක් සෙලර් එව්වේ නැහැ, ebay එකට මම ඒක කිව්වම උන් මට ආයේ ඒ 20$ රිපන්ඩ් කළා. ඒ refund එක පේපැල් එකට වෙලා තියෙනවා පෙන්වනවා. හැබැයි මට තාම ඒ 20$ වලින් මුකුත් ගන්න බැහැ. ඇයි ඒ?