එදා පැවතුණ රාජ නීතිය හා දෙතිස් වධය
එදා පැවතුණ රාජ නීතිය හා දෙතිස් වධය
1. කසයෙන් තැලීම,
2. වේවැලෙන්, උණ පත්තෙන්, සතර රියන් පොලූ දෙකකින් තැලීම,
3. අත කැපීම,
4. පය කැපීම,
5. කන කැපීම,
6. අත්පා කැපීම,
7. නාසය කැපීම,
8. කන්නාසා කැපීම,
9. ඇස් උගුලවා දැමීම,
10. වදමල් පළඳවා, ගෙරි ඇට...