Facebook එකේ Messages හරහා Virus එකක්. ප්‍රවේසමෙන් !!
අපි කවුරුත් විවිද අවශ්‍යතාවයන් සහ අරමුණු සදහා facebookබාවිතා කරනවා. ඉතින් facebook එකේ කාලය ගතකරන අතරතුර, මිතුරන් සමග පණිවිඩ හුවමාරු කරගන්න Private messages කරනවා වගේම, මිතුරන් සමග අපි chat කරනවා. ඉතින් චැට් කරනකොට, ලැබී ඇති පුද්ගලික පණිවිඩ...