INTERNET නොමැතිව පරිගණකයේ WINDOWS UPDATE කරමු
Microsoft විසින් නිතරම security වගේම වෙනත් අත්‍යවශ්‍ය updates නිකුත් කරනවා. ඉතින් මේ updates, windows හි අලුතින්ම සොයාගත් bugs වලට පිළියම් වගේම පරිගණකයේ ආරක්ෂාව සහ කාර්යක්ෂම තාවයට ඉතා වැදගත්. ඉතින් සමහරවිට ඔබට අන්තර්ජාල පහසුකම නැතිනම්, හෝ ඔබේ...