මේ රටේ කැම්පස් යන ප්‍රතිශතය බලහං, අවුරුදු 2500ක් බුදුදහම තියන රටේ ඒක තේරිලා අඩුගානෙ සෝතාපන්න වෙච්ච පිරිස කීයද බලහං , අදෝනා සින්දුවලට හා සුබාවිත ගීතයට් කැමති අයි අතර වෙනස බලපං .මේ රටේ වැඩි හරිය ඉන්නෙ මොලයක් බුද්දියික් නැති හැගීමට පමනක් මුල්තැන දෙන පිරිස . කන්නඩි ගලවලා සංස්න්දනය කරලා විචාර...