දකුණු පලාතට ආවේනික කෑම

karikota

Well-known member
  • May 26, 2015
    359
    408
    63
    වකපුටේ
    දකුණු පලාතට ආවේනික කෑම

    මචන්ලා දකුණු පලාතට ආවේනික කෑම වර්ග මොනවද?
     
    May 6, 2017
    288
    65
    0
    Midwest
    මචන්ලා දකුණු පලාතට ආවේනික කෑම වර්ග මොනවද?
    මම දන්න විදියට නම් දකුණු පලාතට ආවේනික වෙනම කෑම වර්ග නෑ... කෑම වලට කියන නම් වෙනස් වෙන්න පුළුවන්.. දකුණෙ විතරක් තියන පලතුරු වර්ග නම් සුළු ප්‍රමාණයක් ඇති
     

    SPACEBAR

    Member
    Apr 30, 2014
    3,344
    1,039
    0
    ☢☢ⓚⓔⓨⓑⓞⓐⓡⓓ☢☢
    gee0j5s.gif
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ඇබුල් තියල් හදන විදියක් තියේලු මාතරට ආවේණික හැබැයි මම නම් ඇබුල් කියලා කාලා තියෙනවා මාතරට ආවේණික එකක් තිබ්බද මීටර් නම් නෑ