1. sniper21

    covid ගේ මුල්ම ලාංකීය මාරයාව දේශීය වෛද්‍ය ඇමති නිවසට ගොස් බැහැදකියි.

    "මේ නියම සිංහල පාරම්පරික වෛද්‍යවරයෙක් - ආයුර්වෙද නෙවි. ඒතුමාගේ බේත් " ceritificate එකේ තියෙන්නෙ ආයුර්වේද වෛද්‍ය කියලනේ, බොරුවක් ලියද්දි ටිකක් හොයල බලල අහුවෙන්නෙ නැතිවෙන්න ලියන්න බ්‍රෝ
  2. sniper21

    covid ගේ මුල්ම ලාංකීය මාරයාව දේශීය වෛද්‍ය ඇමති නිවසට ගොස් බැහැදකියි.

    වර්ණනාව ටිකක් වැඩී වගේ,කියවගෙන යද්දි අප්පිරිය හිතෙනව, බයි මානසිකත්වයෙන් ඉන්න උන්ටනම් හොඳයි මේවා
  3. sniper21

    නන්දෙ වෙලාවට ජනාධිපති උනේ.. නැත්නම් වස්සො හිතන් ඉන්නෙ පට්ට වැඩ්ඩෙක් කියල තාම

    රනිල් පොරක් කියල නෙවෙයි කියන්නෙ, ස' රනිල් තරම්වත් මොලයක් නැති මයිනෙක් කියන එක තේරුම් ගනින්,
  4. sniper21

    මොකාටද මේ එන්නේ රජයෙන් වන්දියකුත් ගන්නද?

    ඉංදියාවෙන් බ්‍රැන්ඩික්ස් එකට කොරෝනා ඉම්පොර්ට් කෙරුවෙ නෑ කියලද කියන්නෙ එතකොට :angry::angry:
  5. sniper21

    විමල් වීරවංශ මහතාගෙ ICU ඇඳන්

    තවත් එක ප්‍රෝඩාවක් විතරයි සිංහලු
  6. sniper21

    රටපුරා PCR පරීක්ෂණ 20,000ක් සිරවෙයි – බරපතල තත්ත්වයක් ගැන හමුදාපති අනතුරු අඟවයි

    avoid any unease in the country by gov??? wake-up man, this is Sri Lanka :lol: :lol: actually I was talking about Dr.Anil Jasinghe's attachment to that case,
  7. sniper21

    රටපුරා PCR පරීක්ෂණ 20,000ක් සිරවෙයි – බරපතල තත්ත්වයක් ගැන හමුදාපති අනතුරු අඟවයි

    අරුණ පත්තරේ යන news ගැන කළබල වෙන්න එපා සිංහලු,තව සතියක් යන්න කලින් මෙහෙම news එකක් plant කෙරුවෙ ඇයි කියල දැනගන්න ලැබෙයි
  8. sniper21

    ශ්‍රී ලංකාව චීන ණය උගුලක සිරවී නොමැති බව ජනපති අමෙරිකානු රාජ්‍ය ලේකම්ට පවසයි

    උඹනං සාමාන්‍ය මනුස්සයෙක් වෙන්න බෑ :no::no: මෙච්චර පජාත වෙලා තියෙද්දිත් අපේ නායකය අපේ නායකය කිය කිය ආඩම්බර වෙනව :lol::lol::lol::lol::lol::lol:
  9. sniper21

    ආශ්‍රිතයින් හදුනාගන්නා මෘදුකාංගයක් අපේ වෛද්‍යවරයෙක් ගෙන්..

    ඒක ඕන නෑ දැන්, වැඩ කරන විරුවා ඉන්නෙ :LOL:
  10. sniper21

    මම උඹ අපි ගෝඨට දුන්නට පස්සේ....

    :LOL: :LOL: :LOL: :LOL: :LOL: :LOL: :LOL: :LOL: :LOL: :LOL: :LOL: :LOL:
  11. sniper21

    මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

    19 සංශෝධනයෙන් ඒක අයින් කලා වගේ මතකයි,නඩු දාන්න පුලුවන්
  12. sniper21

    මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

    හම්බයෙක් තමයි bro, Maley ජාතිකයෙක් :LOL:
  13. sniper21

    මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

    "ගෝඨ කියන්නේ ලංකාවේ අපිට සියලූ දේ ම දෙන ඉන්ද්‍රජාලිකයෙක් නොවනු ඇත.... කියන තරම් ගෝඨ වැඩක් නොකරන්නට ද ඉඩ ඇත.... ගෝඨ තවත් එක් දේශපාලන චරිතයක් ද වනු ඇත.... " මුන් කලින්ම දැනගෙන ඉඳල තියෙනව,කියපු දේවල් මිනිස්සු හරියට තේරුම් ගත්තෙ නෑනෙ
  14. sniper21

    Instagram girls

    .subscribe();
  15. sniper21

    ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

    ගෝටා කොලබ නගරය දියුණු කරන්න මේ තරම් plan ගහල තිබුනා කියල මන් දැනගෙන හිටියේ නෑ... :no::no::no: යුද්ධය ඉවර කරන්න යොදවපු සුපිරි මොලය, මේ රට සංවර්ධනයට යොදා ගන්න මහින්ද යොදවපු එක , මොන තරම් බුද්ධිමත් ද? ඒ මේ රට ගැන තව අවුරුදු 10 ක් ඉස්සරහට හිතල කරපු සුපිරි සැලැස්මක්.....

    No contents