ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    ජපානා කොමිස් දෙන්නේ නෑ ලු. 🤣🤣🤣🤣
    120037854_372255500829123_2678353803147822392_o.jpg

    මෙන්න මේකයි බන් හේතුව
    ලයිට් රේල් අවදානම් බිහිසුනුයි, මර උගුලකින් ජීවිත ගලවාගත් සර් ඔබට තුති..:D:D:D
     
    • Haha
    Reactions: U-tag

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    පක තමා අච්චර වටින LRT project ඵක නැවැත්තුවා..ඕකට හෙණ ගහනවා..

    https://elakiri.com/threads/සැහැල්ලු-දුම්රිය-නැවැත්වීම-මහ-ගොන්ම-ගොන්-වැඩක්-පාඨලී.1954301/
    බහුතරේ හරක් වෙන රටකට මොන LRT ද බං..තොපි පුරුදු විදිහට බස් එකේ කොච්චියේ එල්ලිලා පලයල්ලා..
     

    sniper21

    Active member
  • Sep 5, 2014
    226
    183
    43
    ගෝටා කොලබ නගරය දියුණු කරන්න මේ තරම් plan ගහල තිබුනා කියල මන් දැනගෙන හිටියේ නෑ... :no::no::no:
    යුද්ධය ඉවර කරන්න යොදවපු සුපිරි මොලය, මේ රට සංවර්ධනයට යොදා ගන්න මහින්ද යොදවපු එක , මොන තරම් බුද්ධිමත් ද? ඒ මේ රට ගැන තව අවුරුදු 10 ක් ඉස්සරහට හිතල කරපු සුපිරි සැලැස්මක්.....
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අවුරුදු පහක් යනකන් ත්‍රෙඩ් එක දාපු එකා මේක බම්ප් කරා .. දැන් ඌ ආගිය අතක් නෑ, අනික් වුන් ඇවිල්ල මේක බම්ප් කරලා යනවා 😂
    තව අවුරුදු පහකින් එහෙනං ආයේ හම්බෙමු ත්‍රෙඩ් එක දාපු එකෝ .. 🙏
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,153
    1,523
    113
    ai kiyanna oneda?
    අවුරුදු පහක් යනකන් ත්‍රෙඩ් එක දාපු එකා මේක බම්ප් කරා .. දැන් ඌ ආගිය අතක් නෑ, අනික් වුන් ඇවිල්ල මේක බම්ප් කරලා යනවා 😂
    තව අවුරුදු පහකින් එහෙනං ආයේ හම්බෙමු ත්‍රෙඩ් එක දාපු එකෝ .. 🙏

    :lol: :lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,584
    86,901
    113
    ආශ්චර්යමත් රටක
    මොනෝ රේල් ඕන නැ. මුලිකවම අඩුම වියදමකින් කරන්න පුළුවන් දෙය විදියට තියෙන්නේ කොලබ නගරයට පිටතින් අතුලිබ්වන වහාම නහරසිමවේ විශාල අංග සම්මුර්ණ වාහන ගල්ල්වල නවත්තලා නගරය ඇතුලේ සැප හොද පොදු බස් සේවයක් ඇතිකරන එක.

    "ලග බලපන්-දුර නොබලන්" :sorry::sorry:
    ලිං මානසිකත්වය..

    😂