1. whitehat

    Dubai iphones

    thanks machan. mama ganna baluwe 13pro 256gb ekak. promax ekanam tikak loku wadi wage.
  2. whitehat

    Dubai iphones

    ehema case ekakuth thiyenawada?
  3. whitehat

    Dubai iphones

    ela any other review? ------ Post added on 1644137744
  4. whitehat

    Dubai iphones

    machan mama dubai yanna inawa next week.Dubai apple store eken iphone 13pro ekak ganna hithagena inne.dubai iphones wala face id nathi case ekak thiyenawada
  5. whitehat

    හෙම්බිරිස්සාව හැදුණ

    machan ubata tikak amarunam antigen karanna epa. eka parata pcr karanna.mokada samahara welawata antigen eken covid kiyala balaganna amarui.. pcr walin sure ekata balaganna puluwan.mokada machan hadisiyewath antigen negative wela aththatama ubata covid thibunoth ubata parissamwenna hari puluwan...
  6. whitehat

    Mata COVID

    matath haduna . dan quarantine 11days wenawa. 14 days quarantine karanna ona. habai mata kisima amaruwak awe na. podi hemba gathiyak awa. eta passe dawasema antigen kara.mama positive, wife negative. hodama de mama vaccine 3 ma aragena. first 2 sinopharm , 3rd pfizer vaccine.
  7. whitehat

    i3 + SSD or i5 + HDD ??

    මචං උඹ අලුතෙන් lap එකක් ගන්නෙ කොච්චර කාලයක් use කරන්න බලාගෙනද? මචං මේ කාලේ අලුත් lap එකක් පට්ට ගනන් ලංකාවේ.අනික දැන් එන lap durable නෑ.අත්දැකීමෙන් කියන්නේ..මගේ idea එක used lap එකක් අරගෙන උබට ඕන capacity එකේ ssd එකක් දා ගන්න.අනික තමයි processor generation change උනාට අපේ region එකට එන lap වල ඒ...
  8. whitehat

    ලක්ෂ 75 ක ඉඩමක්

    මේක තමයි බලන්න ඕන මචන්.කොහොම උනත් ඉඩම ගත්තත් නිකන් තියන්න එපා.income එන path එකක් හදා ගන්න.අක්කර 13ක් ලක්ෂ 75කට පාඩු නෑ මචන්.අරගන්න.
  9. whitehat

    ලක්ෂ 75 ක ඉඩමක්

    මචන් ඉඩමේ පර්චස් කීයද? මචන් මෙහෙමයි මට හිතෙන්නේනම් උගේ තත්වේ විදියට ලක්ෂ 75ක ඉඩමක් මේ වෙලාවේ මේ වගේ තැනකින් ගන්න එක ඒ තරම් හොඳ වැඩක් නෙවෙයි. මම නම් මේ වගේ වෙලාවක කරන්නේ පොඩි ගණන් වලට තියෙන ඉඩමක් හොයා ගන්නවා. ටික දවසක් ගියාම එක විකුනන්න බලාගෙන.එහෙමත් නැත්නම් අඩු ගණන් වලට තියෙන පොඩි ගෙයක්...
  10. whitehat

    VOG doctor help

    Dr. Nishendra Karunarathne - Lanka Hospital Dr Probhodana Ranaweera - Nine Wells Me doctor godak hodai.eka parak appointment ekaka dala gihin katha karala balanna. https://www.facebook.com/DrProbhodana ------ Post added on 1642572107
  11. whitehat

    අළුත් වැල

    pm
  12. whitehat

    අළුත්ම ඩොල්පින් ඵකේ පිටිපස්ස ඉවරයි..CCTV

    මේ වගේ වෙලාවකදි ලොකුම වැරැද්දක් කරලා තියෙන්නෙ motor bike එක.
  13. whitehat

    Nissan LEAF

    car eka keeyak wenawada machan.car eke manufacture year, registered year mokakkda? loku ganak deela aragena battery dala use karanna balagena innawanam padui..
  14. whitehat

    Kavindya Dulshani Leaked?

    link eka denawada machan
  15. whitehat

    Lenovo Thinkpad ekak

    KEEYADA MACHAN
  16. whitehat

    machan matath sinhala pdf download link eka denawada

    machan matath sinhala pdf download link eka denawada

    No contents