හෙම්බිරිස්සාව හැදුණ

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    හෙම්බිරිස්සාව වගේ ටිකක් අමාරුයි. PCR කරන්න පුළුවන් තැන් මොනව ද මහරගම පැත්තෙ? Covid කියල confirm උනොත් hospital admit වෙන්න වෙයි ද ? මං වැක්සිනේට් කරලත් නෑ. කොරෝනා කියල හිතෙනව මට නම්
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    හෙම්බිරිස්සාව වගේ ටිකක් අමාරුයි. PCR කරන්න පුළුවන් තැන් මොනව ද මහරගම පැත්තෙ?
    Thalawathugoda Hemas
    Covid කියල confirm උනොත් hospital admit වෙන්න වෙයි ද ?
    Amaru nan, husma ganna Bari nan admit wenna. Nathnan gedara Inna.
    මං වැක්සිනේට් කරලත් නෑ. කොරෝනා කියල හිතෙනව මට නම්
    Virus unakuth thiyanawa.
     
    • Like
    Reactions: NRTG and hitlermash

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,981
    12,324
    113
    Behind u :p
    එතකොට එතනින් මොකද කියන්නෙ පොසිටිව් නම් දවස් කීයක් ගෙදර ඉන්න ඕන ද
    antigen eka positive nam , gedara gihin phi ta call ekak diyan,
    amaruwak nattan hospital admit wenna one naa, gedarama qurantine wenna puluwan
    salli tiyanawa nam honda hotel ekaka quarantine wenna puluwan.
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    අඩේ මටත් හෙම්බ හැදිලා පට්ට අමාරු උනා දැන් ඔලුව අමාරුව නැ පට්ට කොන්දේ කැක්කුමක් නම් තියෙනවා. රැට පට්ට සීතලක් එනවා ටිකක් මහන්සියත් එක්ක. අර අලුත් ඔමිකොන් එකද මන්ද එක දවස් දෙකෙන් හොද වෙනවලු
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    හෙම්බිරිස්සාව වගේ ටිකක් අමාරුයි. PCR කරන්න පුළුවන් තැන් මොනව ද මහරගම පැත්තෙ? Covid කියල confirm උනොත් hospital admit වෙන්න වෙයි ද ? මං වැක්සිනේට් කරලත් නෑ. කොරෝනා කියල හිතෙනව මට නම්
    machan ubata tikak amarunam antigen karanna epa. eka parata pcr karanna.mokada samahara welawata antigen eken covid kiyala balaganna amarui.. pcr walin sure ekata balaganna puluwan.mokada machan hadisiyewath antigen negative wela aththatama ubata covid thibunoth ubata parissamwenna hari puluwan. waradilawath godak amaru unoth ekenuth ubatabai prashnayak wenne.gedara anith ayatath balapanawa. eka nisa covid da kiyala sure karaganna pcr ekak ma karanna machan..god bless..
     
    • Like
    Reactions: hitlermash

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    machan ubata tikak amarunam antigen karanna epa. eka parata pcr karanna.mokada samahara welawata antigen eken covid kiyala balaganna amarui.. pcr walin sure ekata balaganna puluwan.mokada machan hadisiyewath antigen negative wela aththatama ubata covid thibunoth ubata parissamwenna hari puluwan. waradilawath godak amaru unoth ekenuth ubatabai prashnayak wenne.gedara anith ayatath balapanawa. eka nisa covid da kiyala sure karaganna pcr ekak ma karanna machan..god bless..
    කොහෙන්ද බන් කරන්නෙ?

    Up
    ------ Post added on Jan 30, 2022 at 8:25 AM