මට තේරෙනවා මචන් ඔයාගේ තත්වේ. ඔයා මේ ගැන හිතලා වැටෙන්න එපා මොකද,
ඔයාගේ දුවට ඉස්සරටත් වඩා ඔයාව ඕනේ දැන්.
මචන් ඔයා බයවෙන්න එපා ලංකාවේ ගොඩක් දක්ෂ doctors ඉන්නවා අනික දැන් technology එකත් ගොඩක් දිවුනුයි,
එයාල ඔයාගේ දුවගේ ලෙඩේ හොයාගෙන ඉක්මනට හොද කරලා දෙයි.