ඔයා ඉන්නේ kirigala rd (palace of nusry) එක ලග නේද?:P
Photo ගත්තේ N9 and IPhone 5 එකෙන් නේද?:P
කලු පුසා තනියෙන් ඉන්න ෆොටෝ අරන් තියෙන්නේ 2013:06:17 රෑ 8ත් 9ත් අතර නේද?
අනිත් ෆොටෝ ඔක්කොම අරන් තියෙන්නේ 2014:08:12 ඒ කියන්නේ ඊයේ 8ත් 8.03ත් අතර නේද?
තව විතර ඕනෙනම් කියන්න, මම ඔයාව දන්නේනම් නැහැ...