මචන්ලා මම car හොයනවා "vios / 121 / prius" ඔය තුනෙන් එකක්.
මේ වාහන තුන යන ගණන් කියාද ?
මට යන්න පුළුවන් budget එක 25LKS
25LKS වලින් යන්න පුළුවන් මෙයිට වඩා හොද car තියනවද ?
මේ වාහන වල තියන අවුල්මොනවද?
bump කරන සැමට රේප් + දෙනු ලැබේ.
මචන්ලා මම car හොයනවා "vios / 121 / prius" ඔය තුනෙන් එකක්.
මේ වාහන තුන යන ගණන් කියාද ?
මට යන්න පුළුවන් budget එක 25LKS
25LKS වලින් යන්න පුළුවන් මෙයිට වඩා හොද car තියනවද ?
මේ වාහන වල තියන අවුල්මොනවද?
bump කරන සැමට රේප් + දෙනු ලැබේ.
25 Laks walata oya 3n ganna wenne VIOS eka witharai...
vios ekata palayan, hoda car ekak
ȜMA X;18809186 said:vios
121 japan Auto 1k a kiuwe x,g, luxel kiyana grade walin 1k hoya ganin
2008ta kalin model nadda?
121 එක තමයි ඕවගෙන් ඔය ගානට සෙට් බන්..!!
vios එක නිකන් ඇගට දැනෙන්නේ නෑ වගේ ගතියක් තියනවා බන් මට, වෙන උන්ට කොහොමද දන්නෑ..!!
Prius පරණ ඒවා ඊයා..
උබ ගෙනෙන් බන් Toyota Verossa එකක් ! පට්ටම වාහනේ..!![]()
Thawa 5 lakh withara dala aqua akak ganna car akak gannawanam nethnam van akak ganna