මේකේ හැමෝටම මේක වෙලා තියනවනේ මටත් hp laptop එකක් අරගෙන ඔය වගේම සීන් එකක් උනේ කාලෙකට කලින්. hp repair කරන තැන වලට ගියාම උනුත් ඔහේ අටවල දෙනවා ගෙදර ගෙනපුවම වැඩ නැහැ DMS authorised Service කිව්වට ඔය හැම තැනකට ගෙනිචට අනිතිමට උනේ කලින් කියපු දේ . hp laptop ගන්න අයට ගත්තේ අයට repair නම් DMS නම් යන්න...